brand logo

අලුගෝසු තනතුරට 26ක් සුදුසුකම් ලබයි

04 June 2019

අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් 26 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සුදුසුකම් ලැබූ එම පුද්ගලයින් සඳහා ලබන 11 වන දා සිට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිත බවයි. ප්‍රායෝගික පුහුණුවෙන් අනතුරුව අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු බඳවා ගැනීමට නියමිතයි.
 

More News..