brand logo

අල්ලස් කොමිසමට නව නිලධාරීන් 200ක් බඳවා ගැනීමට තීරණය කරයි

07 April 2019

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව නිලධාරීන් 200 ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊට අදාළව පැවති කඩයිම් විභාගයෙන් අපේක්ෂකයින් 408 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළ අතර ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පවත්වන බව ප්‍රකාශ කළේය.
 

More News..