brand logo

අරුණ ඩිජිටල් වෙසක් කලාපයේ ජයග්‍රාහකයෝ 

20 June 2021

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත් වූ අරුණ ඩිජිටල් වෙසක් කලාපයට ඉදිරිපත් කළ නිර්මාණ අතුරින් තෝරාගත් ජයග්‍රාහී නිර්මාණ ප්‍රකාශයට පත් කර ඇත. ඩිජිටල් තොරණ, ඩිජිටල් පහන් කූඩුව හා බැති ගී යන අංශ 3ක් ඔස්සේ අරුණ ඩිජිටල් වෙසක් කලාපයට නිර්මාණ එවන ලෙස අප කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමන් දිවයිනේ සතර දිග්භාගයෙන් යොමු වූ දහස් ගණනක් නිර්මාණ අතරින් තොරා ගත් නිර්මාණ පමණක් අරුණ ඩිජිටල් වෙසක් කළාපයේ ප්‍රදර්ශනය කිරීමට යෙදුනි.

ඒ නිර්මාණ අතුරින් තෝරාගත් ජයග්‍රාහී නිර්මාණ මෙසේය.,

ඩිජිටල් තොරණ

  • පලමු ස්ථානය - යොහාන් රනුෂ්ක - පිළියන්දල
  • දෙවැනි ස්ථානය - එම්. විශ්ව නුවන්ත සහ එම්. මහීෂ ප්‍රමුදිත - කැලණිය
  • තුන්වැනි ස්ථානය- ඩී. ජී අචින්ත විදුසර - සෙවනගල

ඩිජිටල් පහන් කූඩුව

  • පළමු ස්ථානය- රෂ්මික පවන් සතරසිංහ.
(පහන් කූඩු විශාල සංඛ්‍යාවක් යොමුව තිබූ නමුත් ඒ කිසිවක් තරග නිර්ණායකයන්ට අනුකූල නොවූ බැවින් වෙනත් ජයග්‍රාහකයින් නොමැති බව කණගාටුවෙන්  දැනුමු දෙමු.)

බැති ගී

  • පළමු ස්ථානය- දිනිතිමා තමාලි | හිරුක ලිතිමාල් | ලෙෂාන් හන්සජ - දෙල්ගොඩ
  • දෙවැනි ස්ථානය- ජිතුලි පහන්දි - උලපනේ
  • තුන්වැනි ස්ථානය- ප්‍රතාපි අභිෂේකා සහ යෙනුලි සන්ජනා - කළුතර උතුර

විශේෂ ඇගයීමේ ත්‍යාග

  • අමීර් සෙයිනුඩීන් - මුල්ලේරියාව
ජයග්‍රාහකයින්ට හිමි ත්‍යාග හා සහතික පත් ලබා ගැනීම සඳහා ඔබ නියෝජනය කළ තරග අංශය, හිමි කරගෙන ඇති ස්ථානය සමග ඔබේ නම, ලිපියනය, දුරකථන අංකය 0763878291 යන අංකයට වට්ස්අප් කරන්න. ( වට්ස්අප් අංකයට ඇමැතුම් ලබා දීමෙන් වලකින්න) අරුණ වෙසක් කලාපයට නිර්මාණ එවමින් සහයෝගය දැක් වූ  ඔබ සැමට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ඉදිරියටත් අප සමග රැඳී සිටින මෙන් ගෞරවාදරයෙන් යුතුව ඇරියුම් කරමු.
 

More News..