brand logo

අරුණට කියලා පැය දෙකක් යන්න මත්තෙන් හුංගම හරකා හමුවේ

01 December 2020

හරකෙකු නැතිවීමේ සිද්ධියක් පදනම් කරගෙන හුංගම තරුණයකු පොලිසියට ගෙන ගොස් පහරදී තමා සන්තකයේ බෝම්බ තබා ගත් බවට බොරු පැමිණිල්ලක් ලියා බලහත්කාරයෙන් ඇගිලි සලකුණු ලබා ගත් සිද්ධියක් අරුණ වාර්ථා කොට පැය 2ක් ගත වීමටත් මත්තෙන් නැති වූවා යැයි කියන හරකා හමු වී ඇත. හරකාගේ හිමි කරු යැයි පැවසෙන හිචිචිකූරා විසින් හරකා මහ මග දක්කාගෙන යන විට පොලිසියෙන් පහර කෑ තරුණයා ට ඒ බව ආරංචි වී එම ස්ථානයට ගොස් සිදු වීම වීඩියෝ කර ඇත. https://youtu.be/Qwb9zOJ_Qv8  

සබැඳි පුවත....

 හරක් පැමිණිල්ලක් හුංගම පොලිසියේදී බෝම්බ චෝදනාවක් වෙයි

http://www.aruna.lk/හරක්-පැමිණිල්ලක්-හුංගම-ප-2/

   
 

More News..