brand logo

අර්බුදයට ලක්වූ මූල්‍ය ආයතන 41ක් බව හෙළිකෙරේ

20 January 2021

    අර්බුදයට ලක්වු මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට සහන දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේවන විට ගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරනවා. එසේම අර්බුදයට ලක්වූ මූල්‍ය ආයතන 41ක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කර ඇත.
 

More News..