brand logo

අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කිරීම විද්‍යුත් ක්‍රමයට

22 March 2020

උද්ගතව ඇති නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නන්හට විද්‍යුත් ක්‍රමය මගින් තම ඉල්ලුම්පත්‍ර කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ක්‍රමවේදයක් සකස්කර ඇත. ඊට අදාළ සියළු උපදෙද් www.labourdept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගන්නා මෙන් දන්වා තිබේ.
 

More News..