brand logo

අය වැය කතාව අතර මහින්ද වාඩිවෙයි

17 November 2020

2021 සඳහා පාර්ලිමේන්තුවට අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් සිටි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසුන්ගෙන අය වැය කතාව කිරීමට කතා නායකවරයාගෙන් අවසර පැතීය. ඒ අනුව මේ වන විට අගමැතිවරයා අසුන්ගෙන අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් සිටී.
 

More News..