brand logo

අය වැය අතර අගමැති විවේකයක් ඉල්ලයි

17 November 2020

අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සිටි අගමැතිවරයා මද විවේකයක් ගැනීමට කතා නායකවරයාගෙන් අවසර ඉල්ලා සිටියා. ඒ අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව පැය භාගයකට කල් තැබුවා.
 

More News..