අයි. පී. ඇතුඵ පොලිසියේ තුනක් මංකොල්ලයකට මාට්ටු
21 August 2018
අයි. පී. ඇතුඵ පොලිසියේ තුනක් මංකොල්ලයකට මාට්ටු
21 August 2018
කොල්ල්ලකෑමක් සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අද (21දා) උදෑසන කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති අතර අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිය මිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මෙම සැකකරුවන් සම්බන්ධිත අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය වැඩි දුරටත් සිදු කරයි.