brand logo

අයි.පි.එල් දින නියමයක් නොමැතිව අත්හිටුවයි

04 May 2021

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පි.එල්) දින නියමයක් නොමැතිව අත්හිටුවිමට ඉන්දීය ක්‍රික​ට් පාලක මණ්ඩලය විසින් තිරණය කර තිබේ. එම තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පසුගිය දින කිහිපය තුළ කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් තරග සංවිධායකයින් විසින් එම තීරණය ගෙන ඇත. අයි.පී.එල්. සභාපති බ්‍රිජේෂ් පටේල් සඳහන් කළේ සියලුම පාර්ශ්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
 

More News..