brand logo

අයවැය දෙවන වර කියවීමේ තුන්වන දිනය අද

08 March 2019

2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (08) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 5 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය ලබන 12 වන දින දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
 

More News..