brand logo

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

21 November 2020

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය වාර්තාව පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ මෙරට 75 වන අයවැය ප්‍රකාශය වේ. අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා දෙවන වර කියවිමේ විවාදය පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 05.00ට එහි ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
 

More News..