brand logo

අමුතු පාපැදි තරගයන් සංවිධාන කළ දඹුල්ලේ නගරාධිපති අත්අඩංගුවට

20 March 2020

කොරෝනා අවධානම නොතකමින් පාපැදි සවාරියක් සංවිධාන කළ බව කියන දඹුල්ල නගරාධිපතිවරයා සහ එහි සංවිධායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ. මෙවැනි අවස්ථා සංවිධාන නොකරන ලෙසට රජය දැනුම් දී තිබියදී ඊට සම්බන්ධව මෙවුන් කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.
 

More News..