brand logo

බන්ධනාගාර රැඳවියන් හමුවීම තාවකාලිකව අත්හිටුවයි

17 March 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සති දෙකක කාලයක් මෙය ක්‍රියාත්මක බවයි.
 

More News..