brand logo

අමාත්‍යවරු අමාත්‍යංශවලින් බඩු අස් කර ගනී 

18 November 2019

සියලුම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් මේ වන විට සිය අමාත්‍යංශවලින් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කර ගනිමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විටත් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන්ද පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව අමාත්‍යංශ කිහිපයකින්ම වාර්තා විය.  
 

More News..