brand logo

අමාත්‍යවරුන් 9දෙනෙකු දිවුරුම් දෙයි

20 May 2022

හරීන් සහ මනූෂත් ඇමති ධූර භාරගනී

කැබිනට් අමාත්‍යවරුන් 9දෙනෙකු මීට සුළු මොතකට පෙර දිවුරුම් දී තිබේ. ඒ මෙලෙසයි, නිමල් සිරිපාල ද සිල්වා - වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - අධ්‍යාපන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල - සෞඛ්‍ය අමාත්‍ය විජයදාස රාජපක්ෂ - අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු - සංචාරක සහ ඉඩම් අමාත්‍ය මනූෂ නානායක්කාර - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය රුවන්ජීව ප්‍රනාන්දු - වෙළෙද වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය
 

More News..