brand logo

අමාත්‍යංශ විෂය පථයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

11 December 2019

අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ඊයේ (10) සිට බල පැවැත්වෙන පරිදි නිකුත්කර ඇති එම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අමාත්‍යාංශවලට අදාළ කාර්යයන් සහ විෂය පථයන් ප්‍රකාශයට පත් කර ඇත.  

2153-12_S by Prageeth Karunasinghe on Scribd

අතිවිශේෂ ගැසට් පත්‍රය
 

More News..