brand logo

අභියෝග ගැන සජිත් මහනුවරදී කියයි

21 February 2020

පවුල කේන්ද්‍රකරගත් සංවර්ධන වැඩපිළිවෙලක් රටතුල ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අභියෝග මැද තම දේශපාලන ගමන ඉදිරියට ගෙන යන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ. මල්වතු මහ විහාරයේ මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගම මහනාහිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. පුද්ගලිකව තමන්ට ඇති අභියෝග පසෙකලා රට හමුවේ ඇති අභියෝග පිළිබද වැඩි වශයෙන් සිතන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.
 

More News..