brand logo

අභාවප‍්‍රාප්ත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධනගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

26 December 2019

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) සවස අභාවප‍්‍රාප්ත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාට අවසන් ගෞරව දැක්වීය. අධිකරණයේ විභාග වූ අතිශයින් තීරණාත්මක නඩු ගණනාවක් විභාගකර ඇති ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනූ ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා පසුගිය 24 වැනිදා අභාවප‍්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කොට තිබිණි.
 

More News..