brand logo

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කැමැත්තට අනුව දේහය රාගම වෛද්‍ය පීඨයට

03 September 2019

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව ඇත. ඒ සිය අවසන් කැමැත්තට අනුවය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඊයේ දහවල් සිය නිවසේදි අභාවප්‍රාප්ත වූ අතර ඔහු අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවිය.
 

More News..