brand logo

අපූරු දඬුවම් දෙන්න ගිය පොලීසියේ දෙදෙනාගේ වැඩ තහනම්

13 April 2020

ඇඳිරි නීතිය උල්ලංගනය කරමින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයින් හතර දෙනෙකුට වෙනස් ආකාරයට දඩුවම් කිරිමේ සිද්ධියකට අදාලව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වැඩතහනමකට ලක් කර තිඛේ. මෙලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුයි. ඇඳිරි නීතිය කාලය තුල මරදාන ප්‍රදේශයේ ගමන් කළ පුද්ගලයින් හතර දෙනෙකු රඳවාගෙන දෑත් මාරු කර කන්වලින් අල්ලා හිදගැනිමට සහ නැගිටීන ලෙස නියම කරමින් දඩුවම් කර තිබුණා.
 

More News..