brand logo

අපි ජනාධිපතිවරණය ආරම්භ කරන්නේ 56%ක් ඉදිරියෙන් - ගෝඨාභය

31 October 2019

සියලුදෙනාම මේ වන විට ජනාධිපතිවරණය ජයගන්නේ කවුදැයි තීරණයකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව අද නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ගිවිසුමකට අස්සන් තැබීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින්ය. මෙම සියලු පක්ෂවල සහය ඇතිව සියයට 56ක් ඉදිරියෙන් සිට මෙම මැතිවරණයට මුලපිරීම සිදුවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා.....
 

More News..