brand logo

අපි අපේ Basics හරියට කරනවා අපිට උඩට යන්න පුළුවන්

14 March 2019

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරගයෙන් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු උදාන අදහස් දක්වා තිබේ. ඔහු කළ ප්‍රකාශය පහතින්...., ඇත්තටම ගොඩක් අප්සට්. අපි අපේ බේසික් එක කළා නම් බැස්මන්ට්ලා. අපිට 270කට 280කට යන්න තිබ්බා ලේසියෙන්ම. මොකද මේ විකට් එක ගොඩක් අපේ ආසියානු විකට් එකක් වගේ. විකට් එක ස්ලෝ. ඉතිං ඇත්තටම අපි හොදට බැට් කළේ නැහැ. ඒකයි පළවෙනිම දේ. ඇත්තටම මං හිතන්නේ අපි අපේ Basics හරියට කරනවා නම් මං හිතන්නේ අපිට ගොඩක් උඩට යන්න පුළුවන්. ගොඩක් දුර හිතන්නේ නැතිව අපිට ඉස්සරහට තියෙන මැච් එක ගැන හිතලා සෙල්ලම් කරනවා නම් මං හිතනවා අපිට ගොඩ දුර යන්න පුළුවන්. ඇත්තටම මගේ performance ගැන මට සතුටුයි. හැබැයි මට ගොඩක් සතුටු වෙන්න බැහැ මොකද අපි මැච් එක පරාදයි. මම Score කරපු එකට මං හුගක් සතුටුයි. https://youtu.be/ITpdgDO9pQA
 

More News..