brand logo

අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයට

23 December 2020

රජයේ පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත. එම පත්කිරීම 2021 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
 

More News..