brand logo

අනිල් කුම්බ්ලේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට

11 October 2019

ඉදිරි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේ පත් කර තිබේ. ඒ අනුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය ජාතික ප්‍රධාන පුහුණුකරුවෙකු කටයුතු කරන එකම කණ්ඩායම කිංගස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමවීම විශේෂත්වයකි.
 

More News..