brand logo

අනිද්දා රජයේ කාර්යාල නිවාඩු

02 June 2020

අනිද්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිඛේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අනිද්දා දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් රජයේ කාර්යාල සඳහා එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයකට පත් කර ඇති බවයි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත.
 

More News..