brand logo

අන්තරේ ඇවිත් කොළඹ යළි උණුසුම්

18 August 2022

කිහිපදෙනෙකු පොලිස් භාරයට

අන්තර් විශ්වවිද්‍යාල සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ යූනියන් පෙදෙසේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. එම අවස්ථාවේදී කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි.
 

More News..