brand logo

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට

13 March 2019

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිසුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවේ නියැලෙමින් සිටියදී මොහු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
 

More News..