brand logo

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

26 March 2020

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබේ. ඒ අලෙවි කරන භාණ්ඩයේ සදහන් මිලට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කළ මිලට පමණක් භාණ්ඩ අලෙවි කරන ලෙසටයි. ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටියි.
 

More News..