brand logo

අන්තර්ජාලයෙන් මුදල් ගණුදෙනු පරිස්සමින්

16 February 2020

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරන විවිධ මුල්‍ය වංචා පිළිබද අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි. අන්තර්ජාතල ඔස්සේ සිදුකරන විවිධ මුල්‍ය වංචා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය දැනුම් දෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දෙන පහසු ණය යෝජනා ක්‍රම මගින් සමාජ ජාලා පරිශිලකයන්ගේ බැංකු දත්ත ලබා ගැනිමක් සංවිධානාත්මකව සිදුවන බවට අනාවරණ වී තිඛේ. එබැවින් සමාජ මාධ්‍ය සහ අන්තර් ජාලය ඔස්සේ මුල්‍ය ගනුදෙනු සිදුකිරිමේදී වැඩි අවධානයක් යොමු කර කරයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.
 

More News..