brand logo

අනවසර විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මියයයි

06 June 2019

අකුරැස්ස - තලහගම - ගොනකමුල්ල ප්‍රදේශයේ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 7.30 ට පමණ මෙම මෙම සිදුවීම වාර්තා වූ බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45, 56 සහ 76 යන වයස්වල පසුවන තලහගම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වේ.
 

More News..