brand logo

අධික වැසි තත්ත්වයත් සමග කොළඹ දැඩි රථවාහන තදබදයක්

04 December 2019

මීට පැය කිහිපයක සිට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසකට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල, පුරහල, බේස්ලයින් මාර්ගය, වෝඩ් පෙදෙස, හෝර්ටන් පෙදෙස, යූනියන් පෙදෙස, කොල්ලුපිටිය ඇතුළු තවත් ප්‍රදේශ රැසක මෙලෙස දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.  
 

More News..