brand logo

අධ්‍යාපන ඇමති ජනපති පරීක්ෂණ කොමිසමට

01 July 2019

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇත. ඒ පාසල් පෙළ පොත් මුද්‍රණයේදී එයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ රුව ඇතුලත් කිරීම නිසා මුදල් අපතේ යාමක් සිදුව ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව නිකුත් කර තිබූ නොතීසියකට අනුව වන අතර අද පෙරවරු 09.20ට පමණ ඔහු මෙම කොමිසම වෙත පැමිණ තිබේ.
 

More News..