brand logo

අධ්‍යාපන ඇමති අකිල ජනපති පරීක්ෂණ කොමිසමට

08 July 2019

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 2015 - 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇත. අද දහවල් 12.10 ට පමණ ඔහු එම කොමිසම වෙත පැමිණි බවවාර්තා වූ අතර පාසල් පෙළ පොත් මුද්‍රණයේදී ඊට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ රුව ඇතුලත් කිරීම නිසා මුදල් අපතේ යාමක් සිදුව ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙම කොමිසම වෙත පැමිණ ඇත.
 

More News..