brand logo

අධ්‍යක්ෂක රනිල්, නිෂ්පාදක සුමන්දිරන්, කරු නළුවෙක් - සුසිල් ප්‍රේමජයන්ත කියයි

16 November 2018

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට කියා සිටියි. ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කථානායකවරයා හා පක්ෂ නායකයින් කිහිප දෙනෙක් සමඟ පැවති සාච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් කළ කිසිවක් ගණන් නොගෙන් ක්‍රියා කළ ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන් අතර මෙම සිදුවීමිවල නිෂ්පාදකවරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා බවත් එහි අධක්ෂකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් කථානාය කරූ ජයසූරිය මහතා එහි නළුවෙක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කර සිටියා.
 

More News..