brand logo

අද QR Code එකට තෙල් දෙන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන්

21 July 2022

ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක ක්‍රමවේදය

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතය. එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වේ.
  • R.N.D.A. Senevirathna - Colombo 04
  • C.F.DE Mel & Sons (pvt) ltd - Colombo 02
  • Niroshana Enterprises (pvt) ltd - Colombo 07
  • Shakthi Lanka oil ad gas (pvt) ltd - Kothalawala - Kaduwela
  • Nanda Gamage - Madawala
  • Marine fuel center -Marine Drive - Colombo 04
May be an image of text that says "REGIONAL OFFICE RECOMANDED FILLING STATIONS FOR INTRODUCTION & TESTING OF NATIONAL FUEL PASS (NFP) WEST CONTACT PERSON MR. DEEPAL MADHURAPPERUMA (REGIONAL MANAGER) A/C DATE 21st JULY 2022 DEALER NAME CONTACT NO 011566354/016485/0778296 LOCATION 100104 SENAVIRATHNA C.F.DE MEL (PVT) LTD NIROSHANA ENTERPRISES PVT) LTD SHAKTHI LANKA GAS PVT) LTD 104528 NANDANA GAMAGE 105435 MARINE FUEL CENTRE COLOMBO-4 COLOMBO 02 OFFICER RESPONSIBLE MR. UPUL RANAWEERA MR. SAMANTHA YAPA PRASANNA JAYASINGHE MAHESH ALAWAT KOTHALAWALA -KADUWELA MADIWELA MARINE DRIVE -COLOMBO 04 MR. KAMILAZ PERERA ARACHCHI mm 2017( 경22"  
 

More News..