brand logo

අද හදුනාගත් කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

22 April 2020

මෙරටින් අද දිනය තුල හදුනාගත් කොරෝනා වෛරසය ආසාදයවුවන් අතර නාවික හමුදා සෙබලෙක් ද වන බව තහවුරු වී තිඛේ. මෙරට 322 වන කොරෝනා ලෙස පොලොන්නරුයෙන් වාර්තා වු වෛරසය ආසාදනය වු රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවයේ නියතු සෙබලෙක් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ඔහු මීට දින 4 කට පමණ පෙර නිවාඩු ලබා කඳවුරේ සිට පොලොන්නරුවේ පිහිටි නිවස වෙත පිටත්ව ගොස් ඇත. පසුව ඇතිවු රෝගී තත්වයක් මත රෝහල් ගතව ඇති බව නාවික හමුදාව පැවසීය.
 

More News..