brand logo

අද සිට විවෘතවන ‘කල්‍යාණී රන් පිවිසුම’

24 November 2021

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කේබල් මත ඉදිවන නව ‘කල්‍යාණී රන් පිවිසුම’

නව කැලණි පාලම විවෘත කිරීම අද (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ අතිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව මෙම පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ නමින් හඳුන්වනවා. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ. කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380ක්.
 

More News..