brand logo

ලංකා IOC සමාගමත් අද සිට ඉන්ධන මිල පහත දමයි

11 September 2019

ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශය සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර රුපියල් 02කින් ද (රු164), සුපිරි ඩීසල් රුපියල් 02කින් (රු132) පහත දමා ඇති අතර ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල්වල සහ ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනස්කමක් සිදු නොකරන බව එම සමාගම සඳහන් කරයි.
 

More News..