brand logo

අද සමස්ත ආසාදිතයින් 722ක්

30 November 2021

නව ආසාදිතයින් 195ක් හඳුනා ගැනේ

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 195 දෙනෙකු අද (30) දිනයේදී හඳුනාගෙන තිබෙනවා. ඒ සමග අද දිනට පමණක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 722ක්. එම ආසාදිතයින් 722ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 563,989 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
 

More News..