brand logo

අද විදුලිය කැපෙන හැටි

24 April 2022

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන්නේ මෙහෙමයි

සතිඅන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ඒ අනුව අද (24) දිනයේදී අදාළ සියලුම කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 3ක කාලයක් පමණි. පෙරවරු 9 සිට පස්වරු 5.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 40ක කාලයක් වශයෙන් සහ පස්වරු 5.20 සිට රාත්‍රී 9.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇත.
 

More News..