brand logo

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

31 August 2022

පැය 2යි විනාඩි 20ක් රටම අඳුරේ

අද (31) දිනයේදී පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව දහවල් කාලයේදී පැයක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.  

Demand Management Schedule From 30.08 to 02.09.2022 by Mahesh Liyanage on Scribd

 

More News..