brand logo

අද වාර්තා වූ කොවිඩ් මරණවල සිදු වූ වෙනස

18 August 2021

කොවිඩ් මරණ 170 ක් කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති අතර එම මරණ 170ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6604ක් දක්වා ඉහළගොස් ඇත. එම මරණ අතර කාන්තාවන් 86දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 84 දෙනෙකුද සිටි.
 

More News..