brand logo

අද වාර්තා වූ කොවිඩ් මරණය

05 November 2021

මුළු කොවිඩ් මරණ ගණන 13,821ක්

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (04) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,821කි. එම මරණ අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු අයත්ය.
 

More News..