brand logo

අද රෑ 08 ට කරුණා අරුණට එයි

26 June 2020

එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ රණවිරුවන් 3000 ක් පමණ එක් දිනකදී ඝාතනය කළ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් මහතා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව අද රාත්‍රී -8 ට  aruna.lk  යු ටියුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.
 

More News..