brand logo

අද රාත්‍රීයේත් සියලු තැපැල් දුම්රිය අවලංගුයි

22 April 2019

අද (22) රාත්‍රීයේ සියලු තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය වාර්තා කරයි.
 

More News..