brand logo

අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා කොළඹ ප්‍රදේශ රැසක ජාල කප්පාදුවක්

25 July 2019

අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
 

More News..