brand logo

අද රාත්‍රියේ පායන තරු ත්‍රිත්වය

19 September 2020

ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් ප්‍රමාණයකින් ආරම්භ කළ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසාන කඩඉමට සේන්දු වී ඇත. අද(19) රාත්‍රි 7.00ට ඩ්‍රීම් ස්ටාර් කිරුළ වෙනුවෙන් නුවන්දිකා සේනාරත්න, ෆැලන් ඇන්ඩ්‍රියා සහ ගිහාන් බණ්ඩාර තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටී.
 

More News..