brand logo

අද මේ වන විට කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

02 May 2020

කොරෝනා ආසාදිත නව රෝගීන් අද (16) සවස පස්වරු 6.15 වන විට කිසිවෙකුත් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව ලංකාවෙන් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 690කි. මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 172කි.
 

More News..