brand logo

අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් හා ඩීසල් රුපියල් පහකින් පහළට

30 November 2018

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රුපියල් පහකින් පහත දමන බවට ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඉන්ධන වර්ගය            පවතින මිල           නව මිල පෙට්‍රල් ඔක්ටේන් 92       රු. 140                රු. 135 පෙට්‍රල් ඔක්ටේන් 95       රු. 164                රු. 159 ඔටෝ ඩීසල්              රු. 111                 රු. 106 සුපිරි ඩීසල්                රු .136                රු. 131
 

More News..